• Home
  • Posts RSS
  • Comments RSS
  • Edit
Blue Orange Green Pink Purple

featured-content

ලග එන අලුත් අවුරුද්දට පුන්චි තෑග්ගක්

අවුරුදුත් ලගයි, මේ දවස් වල මම අපේ ගෙදර බිත්ති පාට වලින් හෝදනව......... මෙහෙම කිව්වහව කට්ටිය අහයි සුරංගනා කථාවක් ද කියලා....... සින්හලෙන් කියන්නෙ Color wash කියල.
ඒවා වැඩක් නෑ......... ඔන්න මම ලග එන අලුත් අවුරුද්දට පුන්චි තෑග්ගක් දෙන්න හිතුවා. අලුත් අවුරුදු සින්දු.
මෙතන මගෙ ආසම සින්දුව, ඒ කියන්නෙ ලයනල් රන්වලයන්ගේ, “මේ අවුරුදු කාලෙ ඉදල”, තව ගොඩක් ගායක්යින්ගෙ සින්දු තියනවා..... ඒ අතර මම ජීවිතේට අහපු නැති සින්දුත් තියනව.  ඔයාලටත් මේවා ඕන වෙයි මේ දවස් වල.

Aluth awurudhdha

 

  • Layanal Ranwala  මේ අවුරුදු කාලෙ ( Me Awurudu Kaale )   - ලයනල් රන්වල ( Layanal Ranwala )

  •   Alut_Awurudu[1]ඇවිල්ල ඇවිල්ලා, සින්හල අවුරුද්ද ඇවිල්ලා......... (Awilla Awilla Sinhala Awurudda Awilla ) 
  • Alut_Awurudu[1] අලුත් අවුරුදු ආවා....... (විරිදු) ( Aluth Awurudu Aawa )

  • HR Jothipala අවුරුදු ලගා උනා ………( Awurudu Lagaa Una ) -  H.R.  ජෝතිපාල ( H.R. Jothipala )

  • Rohana Baddage, Bandula Vijeweera. දොළොස් මහක් …( Dolos Mahak ) - රෝහන බැද්දගේ, බන්දුල විජේවීර ( Rohana Baddage , Bandula Vijeweera )

  • rajiv-sebastian එරබදු මල් පිපිලා…….( Erabadhu Mal Pipilaa ). - රජිව් සෙබෙස්තියන් ( Rajiv Sebastian )

 

  • z_p26-Lional3 කිරි වදිනා …….( Kiri Wadinaa ) - ලයනල් රන්වල ( Layanal Ranwala ). 

    ඉතුරු ටිකත් අද රෑට දෙන්නම් මචන්ලා, වැඩේට හිතුවට වඩා වෙලා යනවා බං. තීන්ත ටික ගාලා දාලම එන්නම්.In love

  • Read More 0 comments | Posted by wiaw edit post

    මින්දද හීසර…. අමරදේව ශූරීන් ( Mindhadha heesra – By W.D. Amaradewa )

    විශාරද අමරදේව ශූරීන්ගේ “මින්දද හීසර“  නම් වූ ගීතය ඉතා ජනප්‍රිය වූවත් කොතරම් ප්‍රසිද්ධ දැයි නොදනිමි. එහි ඇති සුන්දරත්වය හා බින්දුවකින් හෝ අඩු නොවන යලි යලි ඇසීමට ඇතිවන ආශාව නිසා මෙම ගීතය ඔබත් සමග මෙසේ බෙදා ගැනීමට අදහස් කලෙමි……
    එහි පද වල අර්ථය එලෙසින්ම මාහට වැටහුනිදැයි නොදනිමි, එහෙත් ගීතය සිත්සේ වින්දෙමි…
    මින්දද හීසර ( Mindhadha heesara )

    amaradewa mindada heesara lyrics

    පද මාලාව ( Lyrics )

    පරිශීලනයට - http://www.amaradeva.com/
    අපගේ වෙබ් අඩ්වියේ ඇති අමරදේවයන්ගේ අනෙකුත් ගීත සදහා
                                                                                                                     
                                                                                                             Article by: Walk on Dew
    Read More 0 comments | Posted by wiaw edit post

    මියුරු සර Miyuru Sara

  • About
      About me. Edit this in the options panel.
  • Blog Walk on Dew.com

    Loading...

    Blog Archive

    • ▼ 2011 (2)
      • ▼ March (1)
        • ලග එන අලුත් අවුරුද්දට පුන්චි තෑග්ගක්
      • ► January (1)

    Labels

    • Sinhala songs සිනහල ගීත (1)
    • අලුත් අවුරුද්දට ( New Year Special ) (1)

    Member Of

    lankablogger
  • Search






    • Home
    • Posts RSS
    • Comments RSS
    • Edit

    © Copyright මියුරු සර Miyuru Sara. All rights reserved.

    Back to Top