විශාරද අමරදේව ශූරීන්ගේ “මින්දද හීසර“ නම් වූ ගීතය ඉතා ජනප්‍රිය වූවත් කොතරම් ප්‍රසිද්ධ දැයි නොදනිමි. එහි ඇති සුන්දරත්වය හා බින්දුවකින් හෝ අඩු නොවන යලි යලි ඇසීමට ඇතිවන ආශාව නිසා මෙම ගීතය ඔබත් සමග මෙසේ බෙදා ගැනීමට අදහස් කලෙමි……
එහි පද වල අර්ථය එලෙසින්ම මාහට වැටහුනිදැයි නොදනිමි, එහෙත් ගීතය සිත්සේ වින්දෙමි…
මින්දද හීසර ( Mindhadha heesara )පද මාලාව ( Lyrics )
පරිශීලනයට - http://www.amaradeva.com/අපගේ වෙබ් අඩ්වියේ ඇති අමරදේවයන්ගේ අනෙකුත් ගීත සදහා
Article by: Walk on Dew

Post a Comment